Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

    December 9, 2025

    උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

    December 9, 2025

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි
    Featured

    උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

    By LFNDecember 9, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් වෙතත් 11 වෙනි ශ්‍රේණිය සඳහා පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

    December 9, 2025

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

    December 9, 20250120 Views

    ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඉල්ලීමක් සිදුකර තිබේ. පැවති…

    උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

    December 9, 2025

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.