Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

    December 9, 2025

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අල්ලස් දැලේ

    December 9, 2025

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නැති බව කෘෂි නිලධාරීන් ජනපතිට කියයි

    December 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අල්ලස් දැලේ
    Featured

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අල්ලස් දැලේ

    By LFNDecember 9, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකු අල්ලස් ලබාගැනීම සහ දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

    පුද්ගලික රක්ෂණ සමාගමක වාහන පරීක්ෂා කර ඊට අදාළ වාර්තාවන් ලබාදීම වෙනුවෙන් එම සමාගමේ නිලධාරීන් විසින් පිරිනමන ලද රු 6,415,050ක අල්ලස් මුදලක් භාරගෙන නීත්‍යානුකූල නොවන ආකාරයට රස පරීක්ෂක වාර්තා ලබා දී එම සමාගමට අයුතු ලාභයක් සලසා රජයට අයුතු අලාභයක් සිදුකර ඇතැයි අදාළ රාජ්‍ය නිලධාරියාට චෝදනා එල්ල වී තිබේ.

    රාජ්‍ය සේවකයෙකු ලෙස තුටු පඬුරු භාරගැනීම සහ දුෂණය යන වරද සිදුකිරීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂකයෙකු වන ඩී.එච්.එල්.ඩබ්. ජයමාන්න නැමැත්තාව පසුගියා 5 වනදා දහවල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

    December 9, 2025

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නැති බව කෘෂි නිලධාරීන් ජනපතිට කියයි

    December 9, 2025

    විපතට පත්වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රු.මි 250ක පරිත්‍යාගයක්

    December 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

    December 9, 20250116 Views

    අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත…

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අල්ලස් දැලේ

    December 9, 2025

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නැති බව කෘෂි නිලධාරීන් ජනපතිට කියයි

    December 9, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.