Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කිරීම තවදුරටත්

    December 9, 2025

    දුරදිග ගිය මුදල් ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයි

    December 9, 2025

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපතට පත්වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රු.මි 250ක පරිත්‍යාගයක්
    Featured

    විපතට පත්වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රු.මි 250ක පරිත්‍යාගයක්

    By LFNDecember 9, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ.

    එම මුදල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමා ඇත.

    බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කිරීම තවදුරටත්

    December 9, 2025

    දුරදිග ගිය මුදල් ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයි

    December 9, 2025

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ජලාශ කිහිපයක ජල මට්ටම් අඩු කිරීම තවදුරටත්

    December 9, 20250117 Views

    ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ…

    දුරදිග ගිය මුදල් ආරවුල තරුණයෙකුට දිවි අහිමි කරයි

    December 9, 2025

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 9, 2025

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

    December 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.