Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න
    Featured

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    By LFNDecember 8, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදාවට පත් ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් එය ඉතාම අනතුරුදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    මෙම ජලය ඉතාමත් සැඩ පහරවල් සහිතව ගලා බසින බවත් ඒ හේතුවෙන් දිය නෑමෙන්, විනෝද වීමෙන් වළකින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

    එමෙන්ම ආපදාවට පත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථනය අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

    ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අධික වර්ශාවත් සමග පස සංතෘප්ත වී ඇති නිසා නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසය.

    රතු නිවේදනයක් ලබා දී ඇති සෑම මොහොතකම වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාව වෙත දැනුම් දී තිබේ.

    එමෙන්ම ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් පැමිණ ඇති සහන කණ්ඩායම් සිදු කරන මෙහෙය අගය කළ ඒ මහතා ඔවුන් වෙත සිය කෘතඥතාවය ද පළ කළේය.

    මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සහන ලබාදීමේ දී දිස්ත්‍රික් ලේකම් හරහා නිසි ක්‍රමවේදයකට අනුව එම ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.