Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    Featured

    දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    By LFNDecember 8, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය, පන්නෙයි ප්‍රදේශයේදී කලපුවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ පුද්ගලයින් සිව්දෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් සහ 20ක් වයසැති තරුණයින් දෙදෙනෙකි.

    ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් එක්ව දියේ ගිලුණු පිරිස ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඒ වනවිටත් ඉන් දෙදෙනෙකු මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

    සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 20260120 Views

    වීසා උපදේශනය ලබා දෙන බව පවසමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශ…

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.