Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්
    Featured

    හානියට පත් කෘෂිකාර්මික ක්ෂේත්‍ර යථාවත් කිරීම සම්බන්ධව දැනුම්දීමක්

    By LFNDecember 7, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානිවූ කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සඳහා වන අවසරය මහවැලි අධිකාරිය මේ වන විටත් ලබා දී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

    මේ සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම ගැටලුව කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටි හුරුළුවැව, රඹකැන් ඔය හා ආශ්‍රිත කුඹුරුවල තැන්පත් වී ඇති වැලි සහ වැලි මිශ්‍ර පස් මෙලෙස ඉවත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව වගා ඉඩම් හෝ ඉඩමේ හිමිකරුගේ ඉඩමේ හෝ ගොඩ ඉඩම වෙත හෝ අනුමැතිය ලත් වෙනත් භූමියකට සැහැල්ලු ප්‍රවාහන මාධ්‍යක් ඔස්සේ ප්‍රවාහනය කර අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට හැකි අයුරින් නැවත එම ඉඩම් සකස් කර ගත හැකි බවත් මෙමඟින් දන්වා ඇත.

    එමෙන්ම මහවැලි අධිකාරියට අයත් නොවන සෙසු වගා බිම්තුළ එකතුව ඇති වැලි හා වැලි මිශ්‍ර පස් ඉවත් කිරීම සිදුකර එම වගා භූමියේම කොටසක ගබඩා කිරීම සඳහා අනුමැතිය ලබා දීමට කාර්යාංශය ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවන් වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇත.

    තවද අදාළ කාරණයට යටත්ව ඉදිරියේදී එම ස්ථාන වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහා නිසි අවසරය අදාළ කාර්යාංශය මගින් ලබා ගත යුතු බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,423 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 20260122 Views

    වීසා උපදේශනය ලබා දෙන බව පවසමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශ…

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.