Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

    December 7, 2025

    කෑගල්ල සහ හැටන් ප්‍රදේශයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටි පවුල් ඉවත් කෙරේ

    December 7, 2025

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට
    Featured

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    By LFNDecember 7, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (06) රාත්‍රි‍ 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

    වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

    පොලීසිය සැක පළ කරනුයේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

    සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

    December 7, 2025

    කෑගල්ල සහ හැටන් ප්‍රදේශයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටි පවුල් ඉවත් කෙරේ

    December 7, 2025

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,359 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

    December 7, 20250124 Views

    නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි…

    කෑගල්ල සහ හැටන් ප්‍රදේශයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටි පවුල් ඉවත් කෙරේ

    December 7, 2025

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.