Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආගමික මධ්‍යස්ථනයකින් කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර

    December 6, 2025

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබා දීමට IMF අවධානය

    December 6, 2025

    ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

    December 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආගමික මධ්‍යස්ථනයකින් කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර
    Featured

    ආගමික මධ්‍යස්ථනයකින් කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර

    By LFNDecember 6, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය “සාමි” වරයකු එම මධ්‍යස්ථානය තුළ බලපත් රහිතව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී පාරිභෝගික සේවා අධිකාරිය වැටලුවේය.

    අදාල ස්ථානය තුල මත්ද්‍රව්‍ය සකස් කරන බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අදාල ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමු නොවුණත් ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩ ගසා ඇසුරුම් කරන ආකාරය දැක ඒ පිලිබදව පාරිභෝගික සේවා අධිකාරිය ඒ පිලිබදව දැනුවත් කර ඇත

    ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය එහි ගොස් පරීක්ෂා කිරීමේදී ආහාර ඇසුරුම් කිරීම සදහා එම ස්ථානයට කිසිදු බලපත්‍රයක් නොමැති බවට කරුණු අනාවරණය වී ඇත

    පසුව ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී එම ආහාර ද්‍රව්‍ය කල් ඉකුත් වී බවට අනාවරණය වූයෙන් ආහාර ද්‍රව්‍ය තිබූ ආගමික මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල මුද්‍රා තැබීමට කටයුතු කරන ලදී

    මුද්‍රා තැබූ ආහාර ද්‍රව්‍යවල වටිනාකම කෝටි එකහාමාරක් පමණ වේ

    සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇප මත මුදා හැරි අතර සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබා දීමට IMF අවධානය

    December 6, 2025

    ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

    December 6, 2025

    ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී

    December 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,359 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආගමික මධ්‍යස්ථනයකින් කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර

    December 6, 20250125 Views

    ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය “සාමි” වරයකු එම මධ්‍යස්ථානය තුළ බලපත් රහිතව කල් ඉකුත්…

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබා දීමට IMF අවධානය

    December 6, 2025

    ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

    December 6, 2025

    ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී

    December 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.