Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දොඩන්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන විශේෂ පරීක්ෂාවට

    February 21, 2026

    අද බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    February 21, 2026

    ට්‍රම්ප්ගේ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

    February 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිහිටට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට දිවි අහිමි වෙයි
    Featured

    පිහිටට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට දිවි අහිමි වෙයි

    By LFNDecember 4, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳවැටුනු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

    ඔහු විසින් ඊයේ(03) දහවල් කාලයේ දී බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේ බිඳවැටුම් යථාවත් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබුණි.

    වීරපොකුණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශීය සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දොඩන්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන විශේෂ පරීක්ෂාවට

    February 21, 2026

    අද බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    February 21, 2026

    ට්‍රම්ප්ගේ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

    February 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,423 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දොඩන්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන විශේෂ පරීක්ෂාවට

    February 21, 20260116 Views

    කළුතර දොඩන්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන ඊයේ රාත්‍රියේ (20) විශේෂ පරීක්ෂාවකට…

    අද බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    February 21, 2026

    ට්‍රම්ප්ගේ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

    February 21, 2026

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.