Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කලාවැවේ වාන් අරියි – පහළ නිම්නයේ ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

    December 4, 2025

    නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    December 4, 2025

    චීන රජයේ ආධාර නිල වශයෙන් භාර දෙයි

    December 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීන රජයේ ආධාර නිල වශයෙන් භාර දෙයි
    Featured

    චීන රජයේ ආධාර නිල වශයෙන් භාර දෙයි

    By LFNDecember 4, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි සහන සැපයුම් ලබා දී තිබේ.

    මීට අමතරව චීන රතු කුරුස සංගමය හරහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය වෙත අමෙරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ව්‍යවසායකයන් සහ පුරවැසියන්ට අවශ්‍ය සහන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය පැවසුවේ මෙම පරිත්‍යාග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත භාර දුන් බවය.

    චීනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු ලෙස දැක්වූ මෙම සහයෝගය ඉතා අගය කොට සලකන බව අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

    දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සිය සංවේගය ද එම අවස්ථාවේ දී පළකර ඇත.

    මෙම දුෂ්කර කාලය තුළ ශ්‍රී ලංකාව සමග සිටින බවත් රට යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැගීමට දරන උත්සාහයන්ට සහාය වීමට චීනය කැපවී සිටින බවත් එහිදී නැවතත් ශ්‍රී ලංකානු රජයට අවධාරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කලාවැවේ වාන් අරියි – පහළ නිම්නයේ ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

    December 4, 2025

    නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    December 4, 2025

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

    December 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    කලාවැවේ වාන් අරියි – පහළ නිම්නයේ ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

    December 4, 20250115 Views

    කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4…

    නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    December 4, 2025

    චීන රජයේ ආධාර නිල වශයෙන් භාර දෙයි

    December 4, 2025

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

    December 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.