Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

    December 4, 2025

    අද කාලගුණය ගැන දැනුම්දීමක්

    December 4, 2025

    උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

    December 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    Featured

    නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    By LFNDecember 4, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් නොරොච්චෝල පොලිස් වසමෙන් වාර්තා වෙයි.

    නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා හා එක් කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 38ක් සහ මරණකාරිය වයස අවුරුදු 35ක් බවත් ඔවුන් නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

    පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    වයස අවුරුදු 23ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි.

    නොරොච්චෝල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

    December 4, 2025

    අද කාලගුණය ගැන දැනුම්දීමක්

    December 4, 2025

    උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

    December 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

    December 4, 20250119 Views

    ගමනාගමනයට විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය යළි සීමා කිරීමක්…

    අද කාලගුණය ගැන දැනුම්දීමක්

    December 4, 2025

    උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

    December 4, 2025

    සිරිපා වන්දනා සමය ඇරඹෙයි

    December 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.