Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනතාවට සහන සලසන අතර ආගමික සිද්ධස්ථාන පිළිසකර කරන්න – නාමල්
    Featured

    ජනතාවට සහන සලසන අතර ආගමික සිද්ධස්ථාන පිළිසකර කරන්න – නාමල්

    By LFNDecember 3, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.

    තමන් වෙත ලැබී ඇති තොරතුරු අනුව මධ්‍යම, ඌව, වයඹ ,සබරගමුව, සහ බස්නාහිර , දකුණ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල විහාරස්ථාන රාශියක් විනාශයට පත්ව තිබෙන බවත්, එසේම කතෝලික පල්ලි, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන සිය ගණනකට ගංවතුරින් හානිදුවී තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

    මේ පිළිබඳව රජයේ විධිමත් සමීක්ෂණයක් සිදුකර කඩිනමින් අවශ්‍ය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    මෙම ස්වභාවික අපදාවේදී බොහෝ ජනයා එක් රැස් වූයේත් පන්සල් පල්ලි කෝවිල් ආදි ආගමික ස්ථානනවලටය. එම මධ්‍යස්ථානවලින් දුකට පත් ජනතාවට අසීමිත සේවයක් සිදුවිය.

    එබැවින් රජය වහා නිසි ප්‍රමුඛත්වයේ දී අදාළ ආගමික ස්ථාන යථා තත්වයට පත් කිරීමට පියවර ගැනිිම සිදු කළ යුතු බව හෙතෙම පැවසීය.

    මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කීවේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන්ටද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවය.

    ඔවුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන් හා සම්බන්ධව ව්‍යාසනයට පත්ව ඇති සියලු පූජ්‍යස්ථාන ප්‍රතිසංස්කරණයකරණය සඳහා උදව්වන මෙන් මේ වන විටත් දැනුම් දී ඇති වගද ඔහු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.