Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මානූෂීය සහනාධාර ශ්‍රී ලංකාවට

    December 3, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී

    December 3, 2025

    පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවට මන්ත්‍රී ධුරයට අලුත් නමක්

    December 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉදිරියේදී වසංගත රෝග අවදානමක්
    Featured

    ඉදිරියේදී වසංගත රෝග අවදානමක්

    By LFNDecember 3, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවය.

    ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා,

    “පසුගිය දිනවල දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ඉදිරියේදී දරුණු බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති වියහැකි යැයි අපි සෞඛ්‍ය අංශ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම බෝ නොවන රෝග තත්ත්වයෙත් යම්කිසි වැඩිවීමක් අපි අපෙක්ෂා කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් මේ වනවිට ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඔවුන්ගේ ඖෂධ මේ ආපදා තත්ත්වය සමග නැතිවී තිබෙන්නට පුළුවන්. එම නිසා ඔවුන් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මානූෂීය සහනාධාර ශ්‍රී ලංකාවට

    December 3, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී

    December 3, 2025

    පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවට මන්ත්‍රී ධුරයට අලුත් නමක්

    December 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    ජාත්‍යන්තර මානූෂීය සහනාධාර ශ්‍රී ලංකාවට

    December 3, 20250117 Views

    ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු…

    සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී

    December 3, 2025

    පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවට මන්ත්‍රී ධුරයට අලුත් නමක්

    December 3, 2025

    ආපදාවෙන් බිඳ වැටුණු සන්නිවේදන ජාලා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම ගැන නිවේදනයක්

    December 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.