Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

    December 2, 2025

    ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්

    December 2, 2025

    හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

    December 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
    Featured

    අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

    By LFNDecember 2, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඒ අනුව පසුගිය මස 10 දින සිට මෙම මස 10 වැනි දිනය දක්වා ලබා දී තිබූ කාලය රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මස 31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවය.

    ඒ අනුව සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වූ අස්වැසුම පළමු අදියරට අදාළව දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් සහ තැනැත්තන් සිට තොරතුරු යථාවත් කිරීම සඳහා එම කාලසීම තුළ පියවර ගන්නා ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්

    December 2, 2025

    හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

    December 2, 2025

    හිටපු ඇමති සී. බී. රත්නායක අල්ලස් කොමිසමට

    December 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

    December 2, 20250115 Views

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ…

    ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්

    December 2, 2025

    හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

    December 2, 2025

    හිටපු ඇමති සී. බී. රත්නායක අල්ලස් කොමිසමට

    December 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.