Share Facebook Twitter LinkedIn Pinterest Email හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි තිබේ. එම කොමිෂන් සභාව විසින් මේ වනවිට සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.