Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026

    සුරියා ලංකාවට

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් ආරම්භක දිනය ගැන දැනට වෙනසක් නෑ -අධ්‍යාපන ලේකම්
    Featured

    පාසල් ආරම්භක දිනය ගැන දැනට වෙනසක් නෑ -අධ්‍යාපන ලේකම්

    By LFNDecember 2, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

    ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහත කියා සිටියේය.

    කෙසේ වෙතත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් අද (02) දිනයේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පළාත් මට්ටමින් හෝ ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශකර ඇති බවට අනිවරණය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026

    සාම පාගමන දඹුල්ලෙන් ආරම්භ වෙයි

    April 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 202601 Views

    ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ Our Power – Our…

    සුරියා ලංකාවට

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026

    ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

    April 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.