Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාසල් ආරම්භක දිනය ගැන දැනට වෙනසක් නෑ -අධ්‍යාපන ලේකම්

    December 2, 2025

    කඳපොළ දී අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුමක්

    December 2, 2025

    විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්

    December 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඳපොළ දී අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුමක්
    Featured

    කඳපොළ දී අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුමක්

    By LFNDecember 2, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය දා කඳපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබේ.

    මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව ඇති අතර, නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (01) දිනයේ දී මෙම මෙහෙයුම දියත් කර ඇත.

    ඉකුත් 27 වනදා දහවල් එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බව ප‍්‍රදේශවාසීන් පවසයි.

    අතුරුදහන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාසල් ආරම්භක දිනය ගැන දැනට වෙනසක් නෑ -අධ්‍යාපන ලේකම්

    December 2, 2025

    විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්

    December 2, 2025

    ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්

    December 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    පාසල් ආරම්භක දිනය ගැන දැනට වෙනසක් නෑ -අධ්‍යාපන ලේකම්

    December 2, 20250121 Views

    පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක…

    කඳපොළ දී අතුරුදන් වූ පවුලක් සොයා යුද හමුදා මෙහෙයුමක්

    December 2, 2025

    විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්

    December 2, 2025

    ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්

    December 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.