Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන
    Featured

    දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන

    By LFNDecember 1, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, සොරණාතොට, ඇල්ල, හපුතලේ, හාලිඇළ, මීගහකිවුල, හල්දුම්මුල්ල, වැලිමඩ, පස්සර, බන්ඩාරවෙල, ලුණුගල, බදුල්ල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

    මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ – හතරලියද්ද, උඩුනුවර, කුණ්ඩසාලේ, උඩුනුවර, පාතදුම්බර, තුම්පනේ, මැදදුම්බර, ගඟඉහළ කෝරලේ, මිනිපේ, පූජාපිටිය, අකුරණ, පාතහේවාහැට, දෙල්තොට, ගඟවටකොරලේ, දොළුව, පස්බාගේකොරලේ, උඩපළාත, පන්විල සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ – රඹුක්කන, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, ගලිගමුව, කෑගල්ල, වරකාපොල, මාවනැල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ – පොල්ගහවෙල , නාරම්මල, මල්ලවපිටිය, රිදිගම, අලව්ව සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

    මාතලේ දිස්ත්‍රික්කයේ – යටවත්ත, විල්ගමුව, පල්ලේපොල, අඹන්ගඟ කෝරලේ, මාතලේ උකුවෙළ, නාඋල, ලග්ගල – පල්ලෙගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨශවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නොවුඩ්, හගුරන්කෙත, මතුරට, වළපනේ, නිල්දණ්ඩාහින්න, කොත්මලේ-බටහිර හා නැගෙනහිර, තලවකැලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

    ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක් සඳහා ද දෙවන සහ තුන්වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

    අනතුරු ඇඟවීමේ මට්ටම 2

    කොළඹ දිස්ත්‍රික්කයේ :- සීතාවක සහ පාදුක්ක

    අනතුරු ඇඟවීමේ මට්ටම 1

    කොළඹ දිස්ත්‍රික්කයේ :- කැස්බෑව, මහරගම, කඩුවෙල සහ හෝමාගම

    ගම්පහ දිස්ත්‍රික්කයේ :- අත්තනගල්ල

    කළුතර දිස්ත්‍රික්කයේ :- හොරණ, ඉංගිරිය සහ බුලත්සිංහල

    මොනරාගල දිස්ත්‍රික්කයේ :- බිබිල සහ මැදගම

    රත්නපුර දිස්ත්‍රික්කයේ :- කුරුවිට, ඇහැළියගොඩ, අයගම, කහවත්ත, කොළොන්න, ඉඹුල්පේ, බලංගොඩ, පැල්මඩුල්ල, නිවිතිගල, කලවාන, කිරිඇල්ල, ඇලපාත, ගොඩකවෙල, රත්නපුර සහ ඕපනායක

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.