Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්
    Featured

    ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්

    By LFNDecember 1, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළබව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

    අද (01) මහනුරව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කළ බවය.

    දායකත්වය දැක්විය හැකි පිරිසට මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003 – 2001-0010 2599 අංකය දරණ ගිණුමට මුදල් බැර කරමින් තමන්ගේ දායකත්වයට දැක්විය හැකි අතර විදෙස් ගතව සිටින පිරිසට ද SWIFT code – PSBKLKIX හරහා සිය මුදල් පරිත්‍යාග කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    “මල්වතු අස්ගිරි උභය මහාවිහාරයත් දළදා මාලිගාවත් එකතුවෙලා සමාජ සුබසාධන අරමුදලක් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරලා ගිණුමක් ආරම්භ කලා. මෙම ව්‍යවසනයට මුහුණ දුන් ජනතාවට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව පිහිට වීම සඳහා. නිවාස අහිම වූ අය සඳහාත් යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීරණය කර ගත්තා.”

    “ඒ සඳහා මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුමක් ආරම්භ කළා සමාජ සුබසාධන අරමුදල නමින්. 003 – 2001-0010 2599 ගිණුම් අංකයත් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා SWIFT code – PSBKLKIX කෝඩ් එක පාවිච්චි කරමින් අපි මේ අරමුදල ආරම්භ කරලා තියෙනවා.”

    “අපි මේ අරමුදල ඇති කරලා තියෙන්නේ විනිවිදභාවයක් ඇතිව. ජාත්‍යන්තර විගණන සමාගමක විගණනයට අපි මේ අරමුදල විගණනයට භාජනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මෙහි විනිවිදභාවයත් අපි ස්ථිර කරලා තියෙන්නේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ ප්‍රජා සත්කාරය සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202608 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.