Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගංවතුර ඇති ප්‍රදේශවල පානීය ජලය භාවිත කිරීම පරිස්සමින්

    December 1, 2025

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 2025

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගංවතුර ඇති ප්‍රදේශවල පානීය ජලය භාවිත කිරීම පරිස්සමින්
    Featured

    ගංවතුර ඇති ප්‍රදේශවල පානීය ජලය භාවිත කිරීම පරිස්සමින්

    By LFNDecember 1, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙසය.

    එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස ද ඔහු දැනුම් දී ඇත.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ කුඩා දරුවන්ට ද උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබා දෙන ලෙසය.

    පවතින ආපදා තත්ත්වය හමුවේ මදුරුවන් බෝවීමේ ස්ථාන නිවාස අවට තිබිය හැකි බැවින් නිවාස පිරිසිදු කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කරන ලෙස ද ඔහු දන්වා සිටියේය.

    එසේ නොමැති වුවහොත් ඩෙංගු සහ චිකන්ගුන්යා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවද චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 2025

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,569 Views
    Don't Miss

    ගංවතුර ඇති ප්‍රදේශවල පානීය ජලය භාවිත කිරීම පරිස්සමින්

    December 1, 20250118 Views

    ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව…

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 2025

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    December 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.