Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 2025

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    December 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට
    Featured

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    By LFNDecember 1, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය හමුවේ මෙරට ජනතාවට ලබාදිය යුතු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබද සමීකරණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීම සදහා ජපාන විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

    වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට අමතරව ජපාන රජයේ සම්බධීකරණ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියි.

    ඒ අනුව ඔවුන් ලබාදෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායම, හෙදියන්, උපස්ථායකයින්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඉදිරි දින කිහිපය තුළදී මෙරට ලබාදීමට නියමිතය.

    මෙම ජපාන වෛද්‍ය කණ්ඩායම පිළිගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

    ආපදා සහන සැලසීම සඳහා ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද දහවල් පවසා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 2025

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන කටකතා අසත්‍යයි

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,569 Views
    Don't Miss

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 20250115 Views

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන 9ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළේය. එහිදී රට තුළ ඇතිව තිබෙන…

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    December 1, 2025

    කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන කටකතා අසත්‍යයි

    December 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.