Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 2025

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    December 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන කටකතා අසත්‍යයි
    Featured

    කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන කටකතා අසත්‍යයි

    By LFNDecember 1, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොත්මලේ වේල්ල කැඩී ඇති බවට මේ වනවිට පළවන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම ජලාශය භාර කාර්යයේ නියුතු ඉංජිනේරුවයෙකු පැවසීය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී එම ඉංජිනේරුවයා පවසා සිටියේ, පවතින වර්ෂාවත් සමග ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 2ක් විවෘත කර ඇති බවත්, එමගින් තත්ත්පරයට ඝන මීටර 80ක ජලය පිටවන බවත්ය.

    ජලාශයේ වාන් දොරටු නිකුත්කිරීමට පෙර සයිරන් හඬ නිකුත්කළ බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    කොත්මලේ වේල්ල කැඩී ඇති බවත් ඒ හේතුවෙන් වේල්ලට පහළ ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව කඩිනමින් ඉවත්වන ලෙස පුවතක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබුණි.

    ඒ හේතුවෙන් එහි සිටි ජනතාව මේ වනවිට ඉහළ ප්‍රදේශවෙත ගමන්කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 2025

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,569 Views
    Don't Miss

    පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

    December 1, 20250113 Views

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන 9ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළේය. එහිදී රට තුළ ඇතිව තිබෙන…

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

    December 1, 2025

    ජපානයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම දිවයිනට

    December 1, 2025

    කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන කටකතා අසත්‍යයි

    December 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.