Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

    February 21, 2026

    මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

    February 21, 2026

    රත්‍රං මිලේ වෙනසක්

    February 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස කිලිනොච්චියට
    Featured

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස කිලිනොච්චියට

    By LFNNovember 30, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට ඊයේ (29) දිනය තුළ මි.මී 274ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය.

    මේ අතර, මන්නාරමේ පොර්ටකනි ප්‍රදේශයට මි.මී.210ක් සහ මන්නාරමේ, මඩු ප්‍රදේශයට මි.මී. 193ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

    මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයයේ දුනමාලෙයි වත්ත ප්‍රදේශයට මි.මී.181ක වාර්ෂාපතනයක් ලැබී ඇති අතර ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයට මි.මී 121ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

    February 21, 2026

    මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

    February 21, 2026

    රත්‍රං මිලේ වෙනසක්

    February 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළිත් යටවෙයි

    February 21, 20260117 Views

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය අද (21) පෙරවරුවේ අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ…

    මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

    February 21, 2026

    රත්‍රං මිලේ වෙනසක්

    February 21, 2026

    රිය අනතුරකින් 3 හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි

    February 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.