Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

    April 22, 2026

    සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ

    April 22, 2026

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

    April 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදහෙට දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක්
    Featured

    අදහෙට දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක්

    By LFNNovember 29, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද (29) දිනයේ දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව විශේෂ නිවේදනයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

    ඒ අනුව දුම්රිය ධාවන කටයුතු පහත පරිදි සිදු කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

    ප්‍රධාන දුම්රිය මාර්ගය
    1. කොළඹ කොටුව – මීරිගම දක්වා පෙ.ව.06.00 – මන්දගාමී

    2. මීරිගම – කොළඹ කොටුව දක්වා පෙ.ව.06.30 – මන්දගාමී

    3. මීරිගම – කොළඹ කොටුව දක්වා පෙ.ව.07.30 – මන්දගාමී

    මුහුදුබඩ දුම්රිය මාර්ගය
    1. ගාල්ල- මරදාන දක්වා පෙ.ව.06.00 -මන්දගාමී

    2. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.05.30 – මන්දගාමී

    3. අළුත්ගම -මරදාන දක්වා පෙ.ව.06.00 – මන්දගාමී

    4. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.06.30 – මන්දගාමී

    පුත්තලම දුම්රිය මාර්ගය
    1. හලාවත – කොළඹ කොටුව දක්වා පෙ.ව.06.00 (මීගමුව සිට මන්දගාමී)

    2. මීගමුව – කොළඹ කොටුව දක්වා පෙ.ව.07.35 – මන්දගාමී

    කැලණිවැලි දුම්රිය මාර්ගය
    1. අවිස්සාවේල්ල – කොළඹ කොටුව දක්වා පෙ.ව.05.55 – මන්දගාමී

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

    April 22, 2026

    සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ

    April 22, 2026

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

    April 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

    April 22, 202604 Views

    කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට…

    සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ

    April 22, 2026

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

    April 22, 2026

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.