Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට

    November 28, 2025

    ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංකයක්

    November 28, 2025

    කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී

    November 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට
    Featured

    පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට

    By LFNNovember 28, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බිරිඳ, නැන්දම්මා සහ මාස තුනක බිලිඳෙකු බව නාවලපිටිය පොලීසිය පැවසීය.

    නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරාගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ වී ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

    මිය ගිය අයගේ මළ සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇත.

    අයහපත් කාලගුණයෙන් මේ වනවිට නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී පවුල් 50කට ආසන්න පිරිසක් ආරක්ශිත කඳවුරු කරා යොමු කළ බව නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංකයක්

    November 28, 2025

    කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී

    November 28, 2025

    දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන

    November 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,405 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,356 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,568 Views
    Don't Miss

    පස් කන්දක් කඩා වැටී එකම පවුලේ තිදෙනෙකු මරුට

    November 28, 20250116 Views

    නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු…

    ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංකයක්

    November 28, 2025

    කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී

    November 28, 2025

    මුළු රටම කඳුළක් කළ ආපදාවේ නවතම තත්ත්වය

    November 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.