Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන
    Featured

    දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන

    By LFNNovember 28, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වනලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී තිබේ.

    අද (28) පෙ.ව. 2 සිට හෙට (29) ප.ව. 2 දක්වා වූ පැය 24ක කාලය සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ (රතු) නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මේ බව පැවසීය.

    ඒ අනුව පහත දිස්ත්‍රික්කයන්හිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩ නිකුත්කර තිබේ.

    එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

    බදුල්ල දිස්ත්‍රික්කය

    බදුල්ල
    ⁠හාලිඇල
    ⁠කන්දකැටිය
    ⁠පස්සර
    ⁠මීගහකිවුල
    ⁠ඌව පරණගම
    ⁠වැලිමඩ
    ⁠ලුණුගල
    ⁠⁠ඇල්ල
    බණ්ඩාරවෙල
    ⁠සොරණාතොට

    මහනුවර දිස්ත්‍රික්කය

    උඩපළාත
    ⁠ගඟවට කෝරළය
    උඩුදුම්බර
    ⁠දොළුව
    ⁠මිණිපෙ
    ⁠පාතහේවාහැට
    ⁠මැදදුම්බර
    ⁠දෙල්තොට
    ⁠අකුරණ
    ⁠ගඟඉහළ කෝරළය
    ⁠පාතදුම්බර
    ⁠යටිනුවර
    ⁠තුම්පනේ
    ⁠උඩුනුවර
    ⁠හාරිස්පත්තුව
    ⁠පූජාපිටිය
    ⁠පස්බාගෙ කෝරළය
    ⁠පන්විල
    ⁠හතරලියද්ද
    ⁠කුණ්ඩසාලේ

    කෑගල්ල දිස්ත්‍රික්කය

    මාවනැල්ල
    ⁠රඹුක්කන
    ⁠අරණායක
    ⁠බුලත්කොහුපිටිය
    ⁠ගලිගමුව
    ⁠කෑගල්ල
    ⁠යටියන්තොට
    ⁠⁠දෙහිඹ්විට

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    රිදීගම
    ⁠මාවතගම
    ⁠මල්ලවපිටිය

    මාතලේ දිස්ත්‍රික්කය

    නාඋල
    ⁠රත්තොට
    ⁠අඹන්ගඟ කෝරළය
    ⁠උකුවෙල
    ⁠විල්ගමුව
    ⁠යටවත්ත
    ⁠මාතලේ
    ⁠පල්ලෙපොල
    ⁠ලග්ගල පල්ලේගම

    මොණරාගල දිස්ත්‍රික්කය

    ⁠බිබිල
    ⁠මැදගම

    නුවරඑළිය දිස්ත්‍රික්කය

    වලපනේ
    ⁠හඟුරන්කෙත
    ⁠නිල්දණ්ඩාහින්න
    ⁠මතුරට
    ⁠නුවරඑළිය
    ⁠කොත්මලේ බටහිර
    ⁠කොත්මලේ නැගෙනහිර
    ⁠අඹගමුව
    ⁠තලවකැලේ
    ⁠නෝර්වුඩ්

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202608 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.