Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය

    November 17, 2025

    මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    November 17, 2025

    මාලිමාවේ ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර

    November 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට
    Featured

    මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    By LFNNovember 17, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරක් මත මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුබැද්ද ප්‍රදේශයේදී අද (17) ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග එම ත්‍රීරෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් තොරතුරු අනුව අගුලාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ බිරිඳ සන්තකයේ තිබී තවත් අයිස් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුගේ බිරිඳද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව අඟුලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි 31 සහ 21 හැවිරිදි අඹුසැමි යුවළක් බව පොලීසිය සඳහන් කළේය.

    මොවුන් දෙපළ කාලයක් පුරාවට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර එමගින් කෝටි ගණනක මුදල් උපයා ගෙන ඇතැයි ද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

    සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම දෙපළට මත්ද්‍රව්‍ය ලැබුණේ කාගෙන්ද සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් සහ ඔවුන්ගේ ගිණුම් විස්තර සම්බන්ධයෙන් එහිදී රඳවා ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලන බවද පොලිීසිය වැඩිදුර සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය

    November 17, 2025

    මාලිමාවේ ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර

    November 17, 2025

    අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    November 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,351 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය

    November 17, 20250125 Views

    ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක්…

    මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    November 17, 2025

    මාලිමාවේ ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර

    November 17, 2025

    අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    November 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.