Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    November 17, 2025

    මාලිමාවේ ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර

    November 17, 2025

    අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    November 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගංජා සමග සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
    Featured

    ගංජා සමග සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

    By LFNNovember 17, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බදුල්ල ගලඋඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බවත් වාර්තා වේ.

    එමෙන්ම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කරන බවත් පොලීසිය පැවසීය.

    සැකකරු පල්ලේවත්ත, හාපත්ගමුව, ගෝඩුන්න, හාලි ඇල යන ලිපිනයේ පදිංචි අයෙකු බවත් පොලීසිය පැවසීය.

    ගංජා අලෙවියේ නිරත බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් උපාය දූතයෙකු යොදවා සිදුකරන ලද හදිසි වැටලීමේදී අලෙවිය සඳහා සකස් කර තිබූ ගංජා ග්‍රෑම් 86ක් සමග සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන අතර අද දිනයේදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    November 17, 2025

    මාලිමාවේ ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර

    November 17, 2025

    අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    November 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,351 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    November 17, 20250120 Views

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලීසියට…

    මාලිමාවේ ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර

    November 17, 2025

    අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    November 17, 2025

    ගංජා සමග සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

    November 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.