Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී

    November 14, 2025

    නීතිවිරෝධිව වත්කම් ඉපැයූ කාන්තාවකගේ දේපොළ ක්‍රියා විරහිත කෙරේ

    November 14, 2025

    රාගමදී පුද්ගලයෙක් අයිස් එක්ක කොටුවෙයි

    November 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාගමදී පුද්ගලයෙක් අයිස් එක්ක කොටුවෙයි
    Featured

    රාගමදී පුද්ගලයෙක් අයිස් එක්ක කොටුවෙයි

    By LFNNovember 14, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාගම හිංගම්මාරුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදි සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 11යි මිලිග්‍රෑම් 250ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි තුඩුවේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

    රාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී

    November 14, 2025

    නීතිවිරෝධිව වත්කම් ඉපැයූ කාන්තාවකගේ දේපොළ ක්‍රියා විරහිත කෙරේ

    November 14, 2025

    උතුරුමැද පළාතේ රෝහල්වල ප්‍රගතිය සමාලෝචනය කෙරේ

    November 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී

    November 14, 20250118 Views

    නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

    නීතිවිරෝධිව වත්කම් ඉපැයූ කාන්තාවකගේ දේපොළ ක්‍රියා විරහිත කෙරේ

    November 14, 2025

    රාගමදී පුද්ගලයෙක් අයිස් එක්ක කොටුවෙයි

    November 14, 2025

    උතුරුමැද පළාතේ රෝහල්වල ප්‍රගතිය සමාලෝචනය කෙරේ

    November 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.