Share Facebook Twitter LinkedIn Pinterest Email ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. තුවාලකරුවන් දෙදෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පැවසීය.