Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

    November 12, 2025

    හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමට

    November 12, 2025

    වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    November 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති
    Featured

    ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති

    By LFNNovember 12, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූනු කිලෝවක මිල රුපියල් 200 දක්වා සහ අල කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවය.

    අල – ලූනු ගොවි ගැටලු සඳහා විසඳුම් යෝජනා කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

    November 12, 2025

    හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමට

    November 12, 2025

    වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    November 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

    November 12, 20250120 Views

    වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා…

    හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමට

    November 12, 2025

    වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    November 12, 2025

    ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති

    November 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.