Share Facebook Twitter LinkedIn Pinterest Email තලාව, ජයඟග පාර ප්‍රදේශයේ දී බිහිසුණු බස් අනතුරක් සිදුව තිබේ. උසස් පෙළ විභාගයට පෙනී සිටි පාසල් දරුවන් ද බස් රථයේ සිට ඇති අතර, තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.