Share Facebook Twitter LinkedIn Pinterest Email සීනිගම ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව සතුව කිලෝග්‍රෑම් 06කට අධික හෙරොයින් ප්‍රමාණයක් තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.