Share Facebook Twitter LinkedIn Pinterest Email අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යෙදවීමට පියවර ගෙන ඇත.