Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රේගු ඉතිහාසය වෙනස් වෙයි
    Featured

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    By LFNNovember 9, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

    රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ඉතිහාසයේ දිනක් තුළ ඉපැයූ වැඩිම ආදායම වන රුපියල් බිලියන 27.7ක ආදායමක් පසුගිය 06 වැනිදා වාර්තා වූ බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා,

    ”රේගු ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරලා තිබෙන මේ දක්වා 2025.10.15 වැනිදා. අපි එක් දිනකදී රුපියල් බිලියන 24කට අධික ප්‍රමාණයක් එනම් 24.4ක් වගේ ප්‍රමාණයක ආදායමක් ලැබුණා. මේ මාසේ නොවැම්බර් මාසේ හය වෙනිදා රුපියල් බිලියන 27.7ක ආදායමක් ලැබුවා. එතකොට ඒක තමයි දැන් මේ වෙනකොට එක් දිනකදී ලබපු වැඩිම ආදායම. මේ හය වෙනිදා ලබපු ආදායම. ඒක තමයි රේගු ඉතිහාසයේ ලංකාවේ බදු රැස් කිරීමේ ඉතිහාසයේ එක් දිනක් තුළ බදු එකතු කරන දෙපාර්තමේන්තුවක් දෛනිකව ලබපු වැඩිම ආදායම. අපේ වාර්ෂික බදු ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.115ක්. ඊයේ දිනය වෙනකොට රුපියල් බිලියන 2066.7 වගේ මට්ටමක සමස්ත එකතු කිරීම ඇවිල්ලා තිබුණා. ඉතින් ලබන සතියේ බදාදා විතර වගේ වෙනකොට අපිට ආදායම් ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. එතකොට එතනින් එහාට අපිට ඉලක්කය ඉක්මවා යන්න පුළුවන්..”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.