Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්
    Featured

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    By LFNNovember 8, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

    එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ (07) පෙ.ව.10.00 සිට නොවැම්බර් 28 රාත්‍රී 12.00 දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර නියමිත දිනට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් වලංගු නොවන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,347 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 20250128 Views

    මත්කරල් 400ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස…

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025

    දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.