Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025

    පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

    November 5, 2025

    මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු

    November 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි
    Featured

    දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

    By LFNNovember 5, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

    දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති වැඩමුළුවකදී මෙම අදහස් පලවුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා,

    “දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක්. දුම්කොළ සහ මද්‍යසාර නිසා දිනකට 110ක් මිය යනවා. මේ සංඛ්‍යාව වැඩිවන විට මියයන ගණනත් වැඩි වෙනවා. බුලත් විට භාවිතය අඩුවෙන්නේ නැහැ. කොච්චර දැනුම්වත් කළත් භාවිතය අඩු වෙන්නේ නැහැ.”

    දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසා සිටියේ, “දුම්කොළ භාවිතයේ බරපතළ චිත්‍රයක් අප පසුපස තියෙනවා. දුම්කොළ භාවිතය නිසා එකවර මිය යන්නේ නැහැ. රෝගීන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. රුපියල් බිලියන 204ක් පමණ වියදම් කරනවා. අධිවේගී මාර්ග 3ක්, මොරගහකන්ද ජලාශ දෙකක් හදන මුදල්. එච්චර මුදල් ප්‍රමාණයක් අකාලයේ දවා අළු කරනවා.” යනුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 2025

    පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

    November 5, 2025

    මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු

    November 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,390 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

    November 5, 20250121 Views

    කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ්…

    පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

    November 5, 2025

    මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු

    November 5, 2025

    ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

    November 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.