Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි
    Featured

    මහ කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන ඇරඹෙයි

    By LFNOctober 31, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්‍ය සහනාධාර ලබා දීමේ වැඩසටහන ඊයේ (30) ආරම්භ වී තිබේ.

    මෙම වැඩසටහන යටතේ වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් සහ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් මූල්‍ය සහනාධාරයක්ද හිමිවේ.

    මේ යටතේ 2025/2026 මහ කන්නයේදී වී වගා හෙක්ටයාර 859,159කට සහ අතිරේක ආහාර බෝග හෙක්ටයාර 9,650කට සහනාධාර හිමිවීමට නියමිතය.

    මේ වෙනුවෙන් රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 20,000ක් වන අතර රුපියල් මිලියන 16,000ක් 2025 දෙසැම්බර් 31 දිනට පෙර වගාකරුවන්ට වෙත ගෙවීමට නියමිතය.

    ඉතිරි රුපියල් 4,000ක මුදල මහ කන්නයේ වගා කිරීම ප්‍රමාදවන ප්‍රදේශවල ගොවීන්ට 2026 වසරේ මුල් කාර්තුවේදී ගෙවීමට නියමිතය.

    වී සහ අතිරේක බෝග වගාවන්හි නිෂ්පාදනය සහ ඵලදායීතාවය ඉහළ නැංවීම සහ ගොවි ජනතාවගේ නිෂ්පාදන පිරිවැය පහළ හෙලීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන මගින් ගොවීන් ලක්ෂ 14කට අධික පිරිසකට සෙත සැලෙස බවත් පළමු දිනය තුළම ගොවීන් 125, 383 දෙනෙකු වෙත රුපියල් මිලියන 1,154ක මුදලක් නිදහස් කිරීමට කටයුතු කළ බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.