Share Facebook Twitter LinkedIn Pinterest Email මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ගින්න පාලනය සඳහා මේ වනවිට ගිනිනිවන රථ දෙකක් යොමුකර තිබේ.