Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 2025

    තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    October 30, 2025

    මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

    October 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලාගනී
    Featured

    හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලාගනී

    By LFNOctober 30, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (29) දහවල් හැඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

    සැකකරු ගෙල වැළලාගෙන ඇති බවට දැනගැනීමෙන් පසු කඩිනමින් ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණත් ඒ වනවිටත් සැකකරු මියගොස් සිටි බවද කුලියාපිටිය පොලීසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ ඇරෑපොල සිරිපැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරුට එරෙහිව කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධ චෝදනා රැසක් එල්ලවී තිබූ බවද වාර්තා වෙයි.

    ඒ අනුව මෙම සැකකරු කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවද සඳහන් ය.

    මියගිය සැකකරුගේ සිරුර මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 2025

    තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    October 30, 2025

    මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

    October 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 20250114 Views

    අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ…

    තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    October 30, 2025

    මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

    October 30, 2025

    රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්

    October 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.