Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    December 19, 2025

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

    December 19, 2025

    ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිලේ වෙනසක් නෑ
    Featured

    විදුලි බිලේ වෙනසක් නෑ

    By LFNOctober 14, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

    ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.

    ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

    මේ වසරේ තුන්වන විදුලි ගාස්තු සංශෝධනය සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

    ඒ අනුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීම සිදුකළ අතර එම කටයුතු පසුගිය 8 වන දිනෙන් අවසන් වුණි.

    “ඇත්තටම කිව්වොත් අනෙකුත් වියදම් එක්ක විදුලිබල මණ්ඩලය 6.8%කට වැඩි විදුලි බිල සංශෝධනයක් අපේක්ෂා කරලා තිබුණා. මේකෙදි අපේ අදහස වුණේ, පහුගිය කාලපරිච්ඡේදයන්ට අදාළව ක්‍රමවේදයට අනුව කිසියම් ආකාරයක ගැලපීමක් සිදුකළ යුතු වෙනවා. අපි ඒකට කියනවා ආදායම් වෙනස ගැලපීම කියලා. මෙතන ප්‍රශ්නය වුණේ පහුගිය කාලයේ විදුලි බිල ගැන තීරණය ගත්තේ මාස 6කට වරක්. දැන් අපිට සිදුවෙලා තියෙනවා කාර්තු වශයෙන් අදාළ තීරණය ගන්න. පහුගිය කාර්තු තුනකට අදාළ ලාභ ගැලපීමක් සිදුකළ යුතුව තිබුණා. මේ කාර්තුව සඳහා. කාර්තු තුනක ගැලපීම එක තැනකට ගේන එක හොඳ නෑ කියලා කොමිසම තීරණය කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    December 19, 2025

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

    December 19, 2025

    ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    December 19, 20250120 Views

    කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

    December 19, 2025

    ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 02ක් මාලදිවයිනේ දී අත්අඩංගුවට

    December 19, 2025

    රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.