Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි

    October 25, 2025

    සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන

    October 25, 2025

    කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04ක ගබඩාවක් වටලයි

    October 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක පමණ තද වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක පමණ තද වැසි

    By LFNOctober 14, 2025No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බවය.

    මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි

    October 25, 2025

    සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන

    October 25, 2025

    කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04ක ගබඩාවක් වටලයි

    October 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි

    October 25, 20250120 Views

    විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා…

    සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන

    October 25, 2025

    කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04ක ගබඩාවක් වටලයි

    October 25, 2025

    අද මි.මී 75ට වඩා තද වැසි

    October 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.