Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාසා තීරයට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර
    Featured

    ගාසා තීරයට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර

    By LFNOctober 13, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාසා තීරයේ වෙසෙන ජනතාව වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් ලබා දීමට තමන් කටයුතු කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ.

    ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා වන ලෝක නායකයින්ගේ සමුළුවට අද (13) ඊජිප්තුවේ ෂර්ම් එල් ෂෙයික් නගරය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

    එහිදී දෙපාර්ශ්වයේම ජනතාවට ආරක්ෂිතව තම ජීවිත නැවත ගොඩනගා ගැනීමට හැකි වන පරිදි සාම සැලැස්ම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟ අදියරේ සාකච්ඡා සඳහා එක්සත් රාජධානියේ සහාය ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත.

    මේ අතර ගාසා තීරයේ ඉතිරිව සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානය විසින් අද නිදහස් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එමෙන්ම ඊශ්‍රායලය විසින් සිර භාරයට ගෙන ඇති පලස්තීන සිරකරුවන් 250 දෙනෙකුද මේ අනුව නිදහස් කිරීමටද පියවර ගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

    ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන් බවය.

    ඔහු එහිදී පවසා ඇත්තේ දැන් සටන් විරාමට පවතිනු ඇති බවත් ගාසා තීරය සඳහා සාම මණ්ඩලයක් ඉක්මනින් පිහිටුවීමට කටයුතු කරන බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.