Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 2026

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මතුගම ඇළ මාර්ගයක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි
    Featured

    මතුගම ඇළ මාර්ගයක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

    By LFNOctober 11, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මතුගම සිරිකදුර නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

    පොලිසිය සදහන් කළේ එම්.පී.එම්.ජී. උණ්ඩ 50ක්, ටී. 56 උණ්ඩ 6ක්, ශොට්ගන් උණ්ඩ 2ක්, ත්‍රී එයිට් වර්ගයේ උණ්ඩ 6ක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 12ක් මෙහි තිබී සොයා ගෙන ඇති බවය.

    අදාළ උණ්ඩ තොගය, එම ස්ථානයේ දමාගිය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව මතුගම පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 2026

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 20260115 Views

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම…

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026

    කුරුඳු ඉඩමක වැඩකරමින් සිටියදී කොටුවූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු

    February 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.