Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව සිය වාර්තාව භාර දෙයි
    Featured

    අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව සිය වාර්තාව භාර දෙයි

    By LFNOctober 11, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම සඳහා ඊට අදාළ යෝජනාවලිය සකස් කිරීම පිණිස අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් ඊයේ (10) භාර දෙන ලදී.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

    අද පවත්වා ඇත්තේ අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ තෙවැනි රැස්වීම වන අතර එහි පළමු රැස්වීම පසුගිය ජූලි මස 07 වැනිදා පැවැත්විණි.

    අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව විසින් ඉතා කෙටි කාල රාමුවක් තුළ මෙම කමිටු වාර්තාව ඉතා කඩිනමින් සාර්ථකව සකස් කර භාර දීමට කටයුතු කර තිබේ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති රැස්වීමට අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සෙසු සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම ඇතුලු මන්ත්‍රිවරුන් මෙන්ම අධ්‍යාපන නිලධාරින් කිහිප දෙනෙකු එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 20250112 Views

    දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය…

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025

    රන්වලගේ ලේ සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නොමැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.