Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 2025

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු
    Featured

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    By LFNOctober 10, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහේෂ් බංඩාර’ ගේ මස්සිනා අවි හා තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් සිදුකළ මෙහෙයුමක දී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඊයේ (09) පන්නල පොලිස් වසමේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ අදාළ වැටලීම සිදුකර ඇත.

    එහි දී පහත සඳහන් අවි ආයුධ සමඟ වයස අවුරුදු 46ක් වන මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

    අත්අඩංගුවට ගත් භාණ්ඩ :-

    1) විදේශිය රටක නිශ්පාදිත රිපිටර් වර්ගයේ අවි 01 යි.
    2 )විදේශීය නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවි 01 යි.
    3) පිස්තෝල අවිය සදහා යොදන පතුරම් ගැබ් 01 යි.
    4)9mm වර්ගයේ උණ්ඩ 07 යි.
    5) බෝර 12 වර්ගයේ උණ්ඩ 09 යි.
    6) කඩු 01 යි.
    7) මුදල් රුපියල් 1,100 යි.
    8) 791432553V දරණ ජාතික හැදුනම්පත සමග මුදල් පසුම්බි 01 යි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 2025

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

    October 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,374 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,554 Views
    Don't Miss

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 20250115 Views

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව තංගල්ල…

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025

    අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

    October 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.