Share Facebook Twitter LinkedIn Pinterest Email මහනුවර, තැන්නේකුඹුර පාලම ප්‍රදේශය ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ.