Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 2025

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩි මිලට වතුර බෝතල් වික්ක ව්‍යාපාරික ස්ථානයකට රු ලක්ෂ 6ක දඩයක්
    Featured

    වැඩි මිලට වතුර බෝතල් වික්ක ව්‍යාපාරික ස්ථානයකට රු ලක්ෂ 6ක දඩයක්

    By LFNOctober 10, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාලන මිලට වඩා ඉහළ මිලකට පානීය ජල බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කර තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    සැකකාර ව්‍යාපාරික ආයතනය විසින් මිලිමීටර් පන්සීයේ පානීය ජල බෝතලයක් සඳහා වූ පාලන මිල ලෙස රුපියල් 70/- නියම කර තිබියදී එම ජල බෝතලය රුපියල් 90/- කට විකිණීම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර ආයතනය අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබීය.

    දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් මෙම වරද සඳහා රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පනහක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බව පෙන්වා දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම ව්‍යපාරික ආයතනයට රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 2025

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,374 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,554 Views
    Don't Miss

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 20250115 Views

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව තංගල්ල…

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025

    අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

    October 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.