Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පරවියන් 149ක් වනජීවී භාරයට
    Featured

    නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පරවියන් 149ක් වනජීවී භාරයට

    By LFNOctober 10, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි පරවියන් 149 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

    නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී ඉන්දියාවේ සිට කල්පිටිය දක්වා රැගෙන එමින් තිබූ යාත්‍රාවක් තුළ සගවා සිටියදී මෙම පරවියන් සොයා ගෙන ඇත.

    මෙම සත්ත්වයින් ඉන්දියාවේ රාමේෂ්වරම් හෝ ආසන්න ස්ථානයක සිට මෙරට මුහුදු සීමාවට රැගෙන ඒමෙන් පසුව මෙම ධීවර යාත්‍රාවට ලබා දී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව අදාළ යාත්‍රාවේ ක්‍රියාකරු සහ තවත් අයෙකු ද නාවික හමුදා විසින් සිය භාරයට ගෙන ඇති අතර පරවියන් 149 දෙනා වනජීවි නිලධාරීන්ට භාර දී ඇත.

    කෙසේවෙතත් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම එක් පරවි ජෝඩුවක් රුපියල් 50,000ත් 100,000ත් අතර මුදලකට අළෙවි කිරීමට සුදානමින් සිට ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 20250112 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී ති‍බේ. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.