Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 2025

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
    Featured

    සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

    By LFNOctober 5, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොළ වීදියවත්ත මංසන්ධියේදී ඊයේ (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු පහළොවක පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

    මෙලෙස අනතුරට පත්වී ඇත්තේ වීදියවත්ත දොළාගත පාරේ පදිංචි උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

    අදාළ සිසුවා පෞද්ගලික උපකාර පන්තියකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටින අතරතුර පිටුපසින් පැමිණි යකඩ පටවා ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    එමෙන්ම එම ලොරි රථය මෝ‍ටර් රථයක සහ තවත් ත්‍රීරෝද රථයක ද ගැටී ඇති බව සඳහන් වේ.

    අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 2025

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 20250125 Views

    නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් හෙට (21) දිනයේ වැසි වාර කිහිපයක්…

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.